Home LMS

Latest News ||| 2025 භෞතික පංතිය සහ ඔන්ලයින් පංතිය ළගදීම ආරම්භ වේ |||


ICT පොත් විස්තර පොත් ඇණවුම් Online පංති -2025 Online ප්‍රශ්න පත්‍ර පංතිය -2024 විෂය නිර්දේශය 12 විෂය නිර්දේශය 13 ICT විෂය තෝරාගැනීමේ විස්තර ගැසට් පත්‍

පොතක් වුනත් පංතියක් - ICT පොත් පෙළ

වීඩියෝ පාඩම්

නිවසේ සිටම උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂයට අදාල සමස්ථ විෂය ධාරාවම ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව පවතී. එස්.විතානගේ ගුරුවරයා විසින් රචිත උසස් පෙළ 12 සහ 13 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ පොත් දෙක මිලදී ගෙන පොතෙහි මාතෘකා කියවන අතරම, එම මාතෘකා වලට අදාල පාඩම් පැහැදිලි කිරීම් වලට යොමු වන්න. විෂය නිර්දේශයම පිළිවෙලට වීඩියෝ පාඩම් ලෙස විෂය නිර්දෙශයට අනුව ඇතුළත් කරමින් පවතී. මාගේ පොත් පරිශීලනය කරන දරුවන් ඔන්ලයින් පංති ගැන නිතර විමසන අතර, ඔන්ලයින් පංතියකට වඩා අනාගතයේ දී මෙම වෙබ් අඩවිය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. තවමත් වීඩියෝ ඇතුළත් කරමින් පවතින බැවින් ඉදිරි මාස කිහිපය තුළ මෙය අංග සම්පූර්ණ කරනු ලැබේ. පහත ලින්ක් එකෙන් වීඩියෝ පාඩම් වෙත යොමු වන්න