Home LMS

Latest News


ICT පොත් විස්තර පොත් ඇණවුම් විෂය නිර්දේශය 12 විෂය නිර්දේශය 13 ICT විෂය තෝරාගැනීමේ විස්තර ගැසට් පත්‍

පොතක් වුනත් පංතියක් - ICT පොත් පෙළ



මෙහි ඇති සියලුම පොත් නිවසට ගෙන්වා ගෙන නිවසේ දී මුදල් ගෙවා ලබා ගැනීමට පුලුවන. විස්තර සදහා 070 2075999, 077 2068530 ට කතා කරන්න

12 වන පංතිය ICT පොත


පටුන බලා ගැනීමට මෙයට ක්ලික් කරන්න

12 වෙනි පංතියේ පාඩම් 7 ක් පවතී. මෙම පාඩම් 7 ම ආවරණය කර විෂය නිර්දේශයේ පිළිවෙලට සියලු පාඩම් තුළ ඇති මාතෘකා සරලව මෙම පොත තුළ විස්තර කර ඇත. පුස්තකාලයන් හි භාවිතය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනුමත කර ඇත. මෙම පොතෙහි සටහන් කියවන අතර තුර ඊට අදාල පාඩම් පැහැදිලි කිරීම් සියල්ලම මෙම වෙබ් අඩවියේ අඩංගු කර ඇත.

මිල රු.1950/=



13 වන පංතිය ICT පොත


පටුන බලා ගැනීමට මෙයට ක්ලික් කරන්න

13 වන ශ්‍රේණියේ පාඩම් අංක 8 සිට 13 දක්වා විෂය නිර්දේශයට අනුව සියලු මාතෘකා පැහැදිලි කර ඇත. මෙම පොතෙහි සටහන් කියවන අතර තුර ඊට අදාල පාඩම් පැහැදිලි කිරීම් සියල්ලම වෙබ් අඩවියේ අඩංගු කර ඇත.

මිල රු.2200/=



ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු පොත


බහුවරණ ප්‍රශ්න 1000 ක් අඩංගුය. සෑම ප්‍රශ්නයක් ම පැහැදිලි කර ඇත ව්‍යුහගත රචනා ප්‍රශ්න 500 කට අධික ප්‍රමාණයක් පවතී. පිළිතුරු පැහැදිලි කිරීම් සහිතය.

  1. ඒකක අංක 01 - බහුවරණ ප්‍රශ්න
  2. ඒකක අංක 02 - බහුවරණ ප්‍රශ්න
  3. ඒකක අංක 03 - බහුවරණ ප්‍රශ්න
  4. ඒකක අංක 04 - බහුවරණ ප්‍රශ්න
  5. ඒකක අංක 05 - බහුවරණ ප්‍රශ්න
  6. ඒකක අංක 06 - බහුවරණ ප්‍රශ්න
  7. ඒකක අංක 07 - බහුවරණ ප්‍රශ්න
  8. ඒකක අංක 08 - බහුවරණ ප්‍රශ්න
  9. ඒකක අංක 09 - බහුවරණ ප්‍රශ්න
  10. ඒකක අංක 10 - බහුවරණ ප්‍රශ්න
  11. ඒකක අංක 11 - බහුවරණ ප්‍රශ්න
  12. ඒකක අංක 12 - බහුවරණ ප්‍රශ්න
  13. ඒකක අංක 13 - බහුවරණ ප්‍රශ්න



  14. මිල රු.1650/=



ඉංග්‍රීසි මාධ්‍ය 12 පොත


Content of the book



RS.2400/-



ඉංග්‍රීසි මාධ්‍ය 13 පොත


Content of the book



RS.2400/-