13 ශ්‍රේණිය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පාඩම් - එස්.විතානගේ
ඔබ තෝරාගත් ඒකකයට අදාල වීඩියෝ පහත දැක්වේ
8.6.3 දත්ත සමුදාය නිර්මාණය
දත්ත සමුදායක් නිර්මාණය කරන ආකාරය මෙහි පැහැදිලි කර ඇත.
Play Video
8.6.4 දත්ත සමුදායක් ඉවත් කිරීම
නිර්මාණය කරන දත්ත සමුදායක් ඉවත් කිරීමට අදාල කේත ලියන අයුරු මෙහි විස්තර කර ඇත.
Play Video
8.6.5 වගු (Table) නිර්මාණය කිරීම
වගු නිර්මාණය කිරීම කරන ආකාරය පැහැදිලි කර ඇත.
Play Video
8.6.17 වගුවකට දත්ත ආදානය කිරීම - Insert
SQL = INSERT INTO
Play Video
8.6.17.1 වගුවකට දත්ත ආදානය කිරීම
වගුවකට දත්ත ආදානය කිරීමට අදාල දෙවැනි පැහැදිලි කිරීම
Play Video
8.6.17.2 දත්ත කිහිපයක් එකවර ආදානය
දත්ත ගණනාවක් එකම අවස්ථාවේ ආදානය කරන ආකාරය පැහැදිලි කර ඇත.
Play Video
8.6.17.3 උපලැකි නොමැතිව දත්ත ආදානය
වගුවේ උපලැකි (Attribute) භාවිතා නොකර දත්ත ආදානය කිරීමට ද පුලුවන. මෙහි එවැනි දත්ත ආදානයක් ගැන පැහැදිලි කර ඇත.
Play Video
8.6.18 දත්ත විමසීම් සිදු කිරීම
වගුවක් තුළ දත්ත ගබඩා කළ පසු විවිධ අවශ්‍යතා සඳහා විමසීම් සිදුකරන ආකාරය පැහැදිලි කර ඇත.
Play Video
8.6.19 වගුවක දත්ත සංශෝධනය
ආදානය කරන ලද දත්තයක වෙනස් කිරීමක් සිදුකළ යුතු අවස්ථාවක විධානයන් භාවිතා කරන ආකාරය මෙහි පැහැදිලි කර ඇත.
Play Video
8.6.20 දත්ත ඉවත් කිරීම
වගුවක දත්ත ඉවත් කිරීම සඳහා කේත භාවිතා කරන ආකාරය
Play Video