13 ශ්‍රේණිය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පාඩම් - එස්.විතානගේ
ඔබ තෝරාගත් ඒකකයට අදාල වීඩියෝ පහත දැක්වේ
8.1.3 දත්ත සමුදායක් හඳුනා ගනිමු
මෙම වීඩියෝව මගින් දත්ත සමුදායක් පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
Play Video
8.2.1 භූතාර්ථ රූප සටහන් හැඳින්වීම
දත්ත සමුදායන් නිර්මාණය කිරීමට යොදා ගන්නා සැලැස්මක් ලෙස හඳූනා ගත හැකි භූතාර්ථ රූප සටහන් පිළිබඳ පැහැදිලි කිරීම
Play Video
8.2.2 භූතාර්ථ රූප සටහන් නිර්මාණය
භූතාර්ථ රූප සටහනක් නිර්මාණය කිරීම සිදුකරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම
Play Video
8.2.3 දුර්වල භූතාර්ථයක් හැඳින්වීම
භූතාර්ථ රූප සටහනක් නිර්මාණය කිරීමේ දී දුර්වල භූතාර්ථ අවබෝධ කරගත යුතුය. මෙමගින් ඊට අදාල දැනුම ඔබට ලබාගැනීමට පුලුවන
Play Video
8.2.5 භූතාර්ථ සම්බන්ධතා රූප සටහන්
විස්තරාත්මක උපලක්‍ෂණ නිරූපණය කිරීම
Play Video
8.2.4 භූතාර්ථ සම්බන්ධතා රූප සටහන්
අර්ධ සහභාගීත්වය සහ පූර්ණ සහභාගීත්වය අවබෝධ කර ගැනීම
Play Video
8.4 වගු පරික්‍රමා ලිවීම
වගුවක් භෞතිකව නිර්මාණය කිරීමට පෙර වගු පරික්‍රමාවක් ලිවිය යුතුය.
Play Video
8.60 වගු පරික්‍රමාව, දත්ත ගබඩාව නිර්මාණය
දත්ත සමුදායක් සැකසීමට අදාල සවිස්තර පැහැදිලි කිරීමක් මෙම වීඩියෝව මගින් පැහැදිලි කරනු ලැබේ.
Play Video
8.6.2.5 වගුවක දත්ත විමසීමට අදාල කේත
SELECT, FROM, WHERE
Play Video
8.6.0 SQL ස්ථාපිත කරගන්නා ආකාරය
දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අදාල උපදෙස්
Play Video