12 වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඔබ තෝරාගත් ඒකකයට අදාල වීඩියෝ පහත දැක්වේ
නැවත මුල් තිරයට
4.11 පරිපථයකින් බූලීය ප්‍රකාශනයක් ලබාගන්නා ආකාරය
පරිපථයක ක්‍රියාකාරිත්වය නිරූපණයට යොදා ගනු ලබන ප්‍රකාශනයක් බූලීය ප්‍රකාශනයක් ලෙස නම් කරනු ලබයි.
Play Video
4.12 බූලීය ප්‍රකාශකයකින් සත්‍යතා වගු නිර්මාණය
පරිපථයක පැවැතිය හැකි සියලු ආදානය සහ එම ආදානය මත ලබාදිය හැකි සියලුම ප්‍රතිදාන පෙන්වීමට යොදා ගන්නා වගුව සත්‍යතා වගුවක් ලෙස නම් කරයි.
Play Video
4.13 බූලීය ප්‍රකාශන භාවිතයෙන් පරිපථ නිර්මාණය (පංතියේ පැහැදිලි කිරීම)
බූලීය ප්‍රකාශන භාවිතයෙන් පරිපථ නිර්මාණය
Play Video
4.14 සත්‍යතා වගුවකින් ලුහුපද ගොඩනැගීම
ලුහුපද (Minterm) පිළිබඳ අවබෝධයක් මෙම වීඩියෝව මගින් අවබෝධ කරගන්න
Play Video
4.15.1 බූලීය නීති පැහැදිලි කිරීම් අංක 01 - තදේවභාවි න්‍යාය
බූලීය ප්‍රකාශ සුලු කිරීමට යොදා ගන්නා නීතියක් ලෙස මෙය හඳුන්වයි.
Play Video
4.15.2 බූලීය නීති පැහැදිලි කිරීම් අංක 01 - සර්වසාම්‍ය න්‍යාය
බූලීය ප්‍රකාශ සුලු කිරීමට යොදා ගන්නා නීතියක් ලෙස මෙය හඳුන්වයි.
Play Video
4.20 කානෝ සිතියම් හැදින්වීම
බූලීය ප්‍රකාශන සුලු කිරීමට කානෝ සිතියම් භාවිතා කරනු ලැබේ.
Play Video
ක්‍රියායන හැදින්වීම
ධාවනය වන පරිගණක වැඩසටහනක් හෝ එවැනි වැඩසටහනකින් කොටසක් ක්‍රියායනයක් ලෙස නම් කරයි.
Play Video