e-class
ඔබ තෝරාගත් ඒකකයට අදාල වීඩියෝ පහත දැක්වේ
නැවත මුල් තිරයට
Card Image
1.1 දත්ත හැඳින්වීම
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂයේ වඩාත් වැදගත් අංගයක් ලෙස දත්ත හැඳින්වීමට පුලුවන. මෙම වීඩියෝව තුළ දත්ත පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
Play Video
Card Image
1.1.2 දත්ත ජීවන චක්‍රය
ආයතනයක් තුළ භාවිතා වන දත්ත සඳහා ජීවන චක්‍රයක් පවතී. එහි පියවරක් තුනක් පවතින අතර මෙහි එම පියවර පැහැදිලි කර ඇත.
Play Video
Card Image
1.1.3 දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන්නේ කෙසේ ද ?
දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන්නේ කෙසේ ද ?
Play Video
Card Image
1.1.4. වටිනා තොරතුරක ගති ලක්‍ෂණ අධ්‍යයනය
තොරතුරක් භාවිතයෙන් තීරණ ගැනීමට ප්‍රථම සලකා බැලිය යුතු කරුණු මෙහි පැහැදිලි කර ඇත.
Play Video
Card Image
1.1 තොරතුරුවල කාලීන වටිනාකම
තොරතුරක වටිනාකම තීරණය වන්නේ කාලය පදනම් කරගෙනයි. කාලය ශූන්‍ය වන විට තොරතුරක වටිනාකම ඉහළ වන අතර කාලය ගතවත්ම තොරතුරක වටිනාකම අඩු වේ.
Play Video
Card Image
1.1.4.2 දත්තවල ලක්‍ෂණ
දත්ත වල ලක්‍ෂණ කිහිපයක් පවතී. එම ලක්‍ෂණ මෙහි පැහැදිලි කර ඇත.
Play Video
Card Image
1.1.5 විසල් දත්ත
සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලින් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාර තුළ සිදුවන අති විශාල ගණුදෙනු නිසා මහා දත්ත බිහිවේ. මහා දත්තවල ලක්‍ෂණ පහක් පවතී. මෙම විඩියෝව මගින් ඒ පිළිබඳ පැහැදිලි කර ඇත.
Play Video
Card Image
1.6 තොරතුරක් යනු කුමක් ද ?
දත්ත සැකසීමෙන් තොරතුරු බිහිකර ගැනීමක් සිදුකරනු ලැබේ.
Play Video
Card Image
1.2.7 වළාකුළු පරිගණක සංකල්පය
අන්තර්ජාලය යොදා ගෙන විවිධ සේවාවන් අපට ලබාගැනීමට හැකියාව ඇත. එවැනි සේවාවන් අන්තර්ජාලය තුළින් ලබාගැනීම වළාකුළු පරිගණක සංකල්පය යටතේ පැහැදිලි කරනු ලැබේ.
Play Video
Side Ad