12 වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඔබ තෝරාගත් ඒකකයට අදාල වීඩියෝ පහත දැක්වේ
නැවත මුල් තිරයට
3.22 වැඩිම වෙසෙසි අගය සහ අඩුම වෙසෙසි අගය සෙවීම
සංඛ්‍යාව අඩුම වෙසෙසි අගය සහ වැඩිම වෙසෙසි අගය සොයා ගන්නා ආකාරය මෙහි පැහැදිලි කර ඇත.
Play Video
3.23 වැඩිම වෙසෙසි බිටුව සහ අඩුම වෙසෙසි බිටුව
සංඛ්‍යාවක වම් පස පිහිටි ශූන්‍ය නොවන අගය වැඩිම වෙසෙසි අගය ලෙස නම් කරයි.
Play Video
3.30 1 හි අනුපූරකය පැහැදිලි කිරීම
සෘණ පූර්ණ සංඛ්‍යාවක ද්විමය නිරූපණයට යොදා ගන්නා ක්‍රමවේදයක් ලෙස 1 හි අනූපූරකය නම් කළ හැක.
Play Video
3.31 දෙකෙහි අනුපූරකය
පරිගණකයක් තුළ සංඛ්‍යා දත්ත නිරූපණය කිරීමට මෙන්ම ගණිත කර්ම සිදුකිරීමට දෙකෙහි අනුපූරකය යොදා ගනු ලැබේ.
Play Video
තාර්කික ද්වාර හැදින්වීම
පරිපථ නිර්මාණය කිරීමට යොදා ගනු ලබන්නේ ද්වාරයන් ය. ද්වාර භාවිතයෙන් පරිපථ නිර්මාණය කරන ආකාරය පහත විස්තර කර ඇත
Play Video