12 වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඔබ තෝරාගත් ඒකකයට අදාල වීඩියෝ පහත දැක්වේ
නැවත මුල් තිරයට
1.1 තොරතුරුවල කාලීන වටිනාකම
තොරතුරක වටිනාකම තීරණය වන්නේ කාලය පදනම් කරගෙනයි. කාලය ශූන්‍ය වන විට තොරතුරක වටිනාකම ඉහළ වන අතර කාලය ගතවත්ම තොරතුරක වටිනාකම අඩු වේ.
Play Video
1.1.4.2 දත්තවල ලක්‍ෂණ
දත්ත වල ලක්‍ෂණ කිහිපයක් පවතී. එම ලක්‍ෂණ මෙහි පැහැදිලි කර ඇත.
Play Video
1.1.5 විසල් දත්ත
සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලින් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාර තුළ සිදුවන අති විශාල ගණුදෙනු නිසා මහා දත්ත බිහිවේ. මහා දත්තවල ලක්‍ෂණ පහක් පවතී. මෙම විඩියෝව මගින් ඒ පිළිබඳ පැහැදිලි කර ඇත.
Play Video
1.6 තොරතුරක් යනු කුමක් ද ?
දත්ත සැකසීමෙන් තොරතුරු බිහිකර ගැනීමක් සිදුකරනු ලැබේ.
Play Video
දත්ත සමුදායක් හඳුනා ගනිමු
මෙම වීඩියෝව මගින් දත්ත සමුදායක් පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
Play Video
8.1 දත්ත සමුදායක් හඳුනා ගනිමු
මෙම වීඩියෝව මගින් දත්ත සමුදායක් පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
Play Video
1.2.7 වළාකුළු පරිගණක සංකල්පය
අන්තර්ජාලය යොදා ගෙන විවිධ සේවාවන් අපට ලබාගැනීමට හැකියාව ඇත. එවැනි සේවාවන් අන්තර්ජාලය තුළින් ලබාගැනීම වළාකුළු පරිගණක සංකල්පය යටතේ පැහැදිලි කරනු ලැබේ.
Play Video
2. 25 සකසනයක කොටස්
පරිගණයක් තුළ පවත්නා වැදගත්ම උපාංගය සකසනයයි. එය මිනිසාගේ මොළය හා සමානය. සෑම දත්ත සැකසීමේ කාර්යයක් ම සිදුවන්නේ සකසනය තුළයි.
Play Video
3.2 දශමය සංඛ්‍යා ද්විමය, අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය
දශමය සංඛ්‍යා ද්විමය, අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය
Play Video
3.2.1 භාග දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය
භාග දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය
Play Video