12 වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඔබ තෝරාගත් ඒකකයට අදාල වීඩියෝ පහත දැක්වේ
නැවත මුල් තිරයට
7.13.1 කාලමංජුසා පරික්‍ෂාව - Black box Testing
තොරතුරු පද්ධතියක් සැකසු පසු එහි ක්‍රියාකාරිත්වයේ නිවැරදිතාව හඳුනා ගැනීමට දත්ත අදානය කරමින් ප්‍රතිදානය නිවැරදි ද යන්න තහවුරු කර ගැනීමට සිදුකරනු ලබන පරික්‍ෂාව කාල මංජුසා පරික්‍ෂාව ලෙස නම් කරයි.
Play Video