Home LMS

අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය
නූතන පරම්පරාවේ නවතම අධ්‍යාපන ක්‍රමවේදය පොතක් වුනත් පංතියක්

Latest News මෙවර දවයිනේ ප්‍රථමයා බිහිකළ වගයි -(ශෙහානි නවෝද්‍යා - 8698945 ඉංජිනේරු තාක්‍ෂණවේදය - ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය) උසස් පෙළ ICT පොත් පෙළ සමග පාඩමෙන් පාඩමට වීඩියෝ පාඩම් අධ්‍යයනය කරමින් සමස්ථ විෂය නිර්දේශයේ ම සිද්ධාන්ත ආවරණය කරගන්න. විඩියෝ පාඩම් ඇතුළත් කරමින් පවතී.


ICT පොත් විස්තර පොත් ඇණවුම් විෂය නිර්දේශය 12 විෂය නිර්දේශය 13 ICT විෂය තෝරාගැනීමේ විස්තර ICT විෂයට අදාලව ගැසට්පත්‍ර ප්‍රශ්න පත්‍ර පොතට අදාල වීඩියේ Questions

වීඩියෝ පාඩම්

පොතක් වුනත් පංතියක් - නිවසේ සිටම ඉගෙන ගැනීමට

පොතක් වුනත් පංතියක් තේමාව යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂයට අදාල පොත් පෙළ භාවිතා කරන සිසුන්ට පොත සමග පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍යය වීඩියෝ පාඩම් ඉහත ලින්ක් එකට යොමු වීමෙන් බලා ගැනීමට පුලුවන

කෙටි ආදර්ශ ප්‍රශ්න පත්‍ර

කෙටි ප්‍රශ්න පත්‍ර

- සිද්ධාන්ත පාඩම්වලට සමගාමිව දැනුම වර්ධනය කර ගැනීමට අදාල කෙටි ප්‍රශ්න පත්‍ර මෙම කොටසින් ඔබට ලබාගැනීමට හැකියාව ඇත.

පළාත් ප්‍රශ්න පත්‍ර.

පළාත් ප්‍රශ්න පත්‍ර.

පළාත් ප්‍රශ්න පත්‍ර මෙම කොටස මගින් ලබාගන්න. වයඔ පළාත, දකුණු පළාත, මධ්‍යම පළාත වැනි පළාත් වලට අදාලව ප්‍රශ්න පත්‍ර මෙහි අඩංගු කර ඇත.

පසුගිය ප්‍රශ්න පත්‍ර 2011 - 2022

පසුගිය ප්‍රශ්න පත්‍ර

2011 සිට පසුගිය වසරවල විභාග ප්‍රශ්න පත්‍ර මෙම කොටස තුළින් ඔබට බාගත කරගැනීමට පුලුවන. ඉදිරියේ දී මෙම සියලුම ප්‍රශ්න පත්‍රවලට අදාල වීඩියෝ පැහැදිලි කිරීම් මෙම වෙබ් අඩවිය තුළින් ඔබට ලබාගැනීමට පුලුවන.

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර

ලංකාවේ විවිධ පාසල් වල වාර විභාගවලට අදාල තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂයට අදාල ප්‍රශ්න පත්‍ර මෙම කොටස තුළින් ඔබට ලබාගැනීමට හැකියාව ඇත.
Total: 5 692Today: 1Yesterday: 17Visitors