MCQ Practice Papers
මෙම කොටස තුළ බහුවරණ ප්රශ්න ඇතුළත් කර ඇත. ඔබ ලියාපදිංචි වූ පසු ඔබට ලබාදෙන පරිශීලක නාමය සහ රහස් පදය ඇතුළත් කළ පසු ප්රශ්ණ පත්ර දක්නට ලැබේ. නිශ්චිත කාලයක් තුළ දී ප්රශ්න පත්රය නිමකළ විගස නිවැරදි පිළිතුරු ප්රමාණය, වැරදි පිළිතුරු සහ වැරදි පිළිතුරුවලට අදාල නිවැරදි පිළිතුරු විශ්ලේෂණාත්මකව බලා ගැනීමට පුලුවන. උසස් පෙළ ICT විෂය හදාරණ ඔබට මෙම ප්රශ්න පත්ර විභාග ප්රතිඵලය ඉහළ නංවා ගැනීමට වඩාත් උපකාරි වේ.
උපදෙස්
Account යන ස්ථානයට ක්ලික් කර Sign In භාවිතා කරන්න