පරිගණකයේ ලක්ෂණ 
වේගය රැ    නිරවද්‍යතාවය රැකාර්්‍යක්ෂමතාවයරැබහු කාර්්‍යය බව /    තැම්පත් කිරීමේ සහ නැවත ලබා ගැනීමේ හැකියාව /බුද්ධිමත් නොවීම රැහැගීම් දැනීම් නොමැති බවග


දත්ත වල ස්වභාවය 
    රැස් කර ගබඩා කර තබා ගත හැකියග
    සම්ප්‍රේෂණය කළ හැකග
    සැකසීමේ හැකියාව පවතීග

තොරතුරු 
නිගමනවලට හෝ තීන්දු වලට යොමු වීමට නොහැකි තත්වයේ පවත්නා දත්ත අර්ථයක් ගෙන දෙන පරිදි ක්‍රමාණුකූලව සකස් කළ විට බිහිවන දෑ තොරතුරු ලෙස හැදින්වේග

දත්ත සැකසීමේ ක්‍රියාවලිය
දත්තයක් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කර ලබාගන්නා ප්‍රතිඵලය තොතුරක වේග

        දත්ත     ක්‍රියාවලිය     තොරතුරු 

වටිනා තොරතුරුවල ගති ලක්ෂණ 
තොරතුරු අර්ථවත් විය යුතුයග
විශ්මය දනවන සුළු විය යුතුයග
පෙර දැනුම යාවත්කාලීන කරයිග
අන්තර් සන්නිවේදන මාධ්‍යයකිග
කාලීන විය යුතුයග
තීරණ ගැනීමට උපකාර විය යුතුයග

තොරතුරක වටිනාකම හා ගුණාත්මක බව සඳහා බලපාන සාධක
අදාලත්වයග
සම්පූර්ණත්වයග
නිවැරදිතාවයග
කාලානුරූපී වීමග
පිරිවැයට වටිනාකමක් තිබීමග
තේරුම්ගත හැකි වීමග
විශ්වාසනීයත්වයග
පරිශීලකගේ අවශ්‍යතා සපුරාලීමග

තොරතුරු වල කාලීන වටිනාකම 
තොරතුරුවල වටිනාකම තීරණය වන්නේ එහි නවීණ බව මතයග

මහා දත්ත
පරිගණකයක් භාවිතා කර කිසියම් දත්ත සැකසීමක් සිදු කරන අවස්ථාවක ඒ සඳහා භාවිතා කරන දත්ත වල ධාරිතාවය අදාල කාර්්‍යයට නොගැලපේ නම් (දත්ත ප්‍රමාණය වැඩිනම්) එම දත්ත මහා දත්ත ලෙස හැදින්වේ.  

විශාල දත්ත ප්‍රමාණයක් තැම්පත් කර ඇති ගොනුද මහා දත්ත නම් වේ.

එදිනෙදා ජීවිතයේ තොරතුරුවල යෝග්‍යතාවය
■    තීරණ ගැනීමේ කාර්්‍යය සඳහා.
■    ප්‍රතිපත්ති සම්පාදනය සඳහා.
■    සැලසුම් කිරීම හා අධීක්ෂණ කාර්්‍යයන් සඳහා 
■    අනාවැකි ඵල කිරීම සඳහා 

අත්හුරු දත්ත සැකසුම් ක්‍රමවල අඩුපාඩු
■    කාලය විශාල වශයෙන් වැයවීම.
■    වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම.
■    ලැබෙන තොරතුරු කාලානුරූපී නොවීම නිසා වටිනාකමක් නොමැති වීම.
■    විශ්වාසය අඩු බව.
■    මන්දගාමීත්වය.

කිසියම් මාධ්‍යයක අඩංගු කර ඇති තොරතුරු විමසීමේ හැකියාව තොරතුරු සමුද්ධරණය ලෙස හැදින්වේ.

තොරතුරු තාක්ෂණික උපාංග හා සේවාවන් වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වීමේ ක්‍රමයක් ලෙෂ වළාකුළු පරිගණක සංකල්පය හඳුන්වා දීමට පුළුවන.

ජංගම සන්නිවේදනය
වයරවල ආධාරයක් නොමැතිව දුරස්ථ ව  පිහිටි පරිගණක හා ඒ ආශ්‍රිත උපාංගවලට තොරතුරු සන්නිවේදනය කිරිම.


වළාකුළු පරිගණක සංකල්පයේ ලක්ෂණ
■    ලොව ඕනෑම ස්ථානයක සිට භාවිතා කළ හැකි වීම.
■    සීඝ්‍රයෙන් වර්ධනය වීම.
■    විශ්වාසනීයත්වය.
■    ඉහළ නඩත්තුව.
■    කාර්්‍යක්ෂමතාවය ඉහළ වීම.
■    ඉහළ ආරක්ෂාවක් පැවතීම.

වළාකුළු පරිගණක සංකල්පය හා සම්බන්ධ සංරචක
■    සේවාලාභී පරිගණක 
■    සේවා සැපයුම් පරිගණක
■    දත්ත මධ්‍යස්ථාන

වළාකුළු පරිගණක සංකල්පයේ ප්‍රධාන සේවා
■    යටිතල පහසුකම් සේවාවක් ලෙස ලබා දීම  
■    සංවර්ධන පරිසරය සේවාවක් ලෙස  
■    මෘදුකාංග සේවාවක් ලෙස  


වළාකුළු පරිගණක සංකල්පයේ වාසි 
■    අඩු පිරිවැයක් යටතේ මෘදුකාංග භාවිතයට හැකි වීම.
■    නඩත්තු කිරීමේ ගැටලු අවම වීම.
■    යාවත්කාලීන වූ මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාව ලැබීම.
■    සීමා රහිත ආචයන ධාරිතාවය 

වළාකුළු පරිගණක සංකල්පයේ අවාසි.
■    අන්තර්ජාල සම්බන්ධතාවය නොකඩවා අවශ්‍ය වීම.
■    අඩු වේග සම්බන්ධතාවලදී ක්‍රියාකාරීත්වය පහළ බැසීම.

තොරතුරු පිළිබඳ ව්‍යුක්ත ආකෘතිය

අංකිත පරිගණකයක් සිදුකරන කාර්යයන්
■    ආදාන ලෙස දත්ත සහ උපදෙස් ලබාගැනීම
■    දත්ත සහ උපදෙස් එහි මතකයේ ගබඩා කර අවශ්‍ය අවස්ථාවල දී භාවිත කරයි
■    දත්ත සකස් කර ඒවා ප්‍රයෝජනවත් තොරතුරු බවට පරිවර්තනය කරයි.
■    පතිදාන උත්පාදනය කරයි
■    ඉහත පියවර හතර පාලනය කරයි.


පරිගණක පද්ධතියක ප්‍රධාන සංරචක
    1. දෘඩාංග
    2. මෘදුකාංග 
    3. ජීවිකාංග


දෘඩාංග
පරිගණකයට සම්බන්ධ පියවි ඇසට පෙනෙන භෞතිකව අතින් ස්පර්ශ කළ හැකි සියළුම කොටස් දෘඩාංග නම් වේ.

දෘඩාංග වර්ගීකරණය
ආදාන උපක්‍රම
ප්‍රතිදාන උපක්‍රම
සැකසුම් උපක්‍රම
ජාල උපක්‍රම

ආදාන උපාංග
පරිගණක පද්ධතියට දත්ත සහ උපදෙස් ඇතුළත් කිරීමට යොදා ගනු ලබන සියලුම උපකරණ ආදාන උපාංග ලෙස නම් කරයි.

ප්‍රතිදාන උපාංග
පරිගණකය තුළින් තොරතුරු ප්‍රතිදානය කිරීමට උපකාරි වන උපාංග සියල්ල මේ නමින් හැඳින්වේ. 

මතක උපාංග 
දත්ත සහ උපදෙස් ගබඩා කිරිම සඳහා භාවිතා වන උපාංග මතක උපාංග ලෙස නම් කරයි. 

වාරක මතකය
වාරක මතකය මධ්‍යම සැකසුම් ඒකකයේ කාර්යය වේගවත් කළ හැකි අධිවේගී අර්ධ සන්නායක මතකයකි. මෙම වාර්ක මතකය මධ්‍යම සැකසුම් ඒකකය සහ ප්‍රධාන මතකය අතර, අතර මැදියෙකු ලෙස කටයුතු කරයි. 
මධ්‍යම සැකසුම් ඒකකය විසින් නිරන්තයෙන් භාවිතා කරනු ලබන දත්ත සහ වැඩසටහන් තාවකාලිකව ගබඩා කර ගැනීම සිදුකරයි.

වාරක මතකයේ බහුවිධ මට්ටම්
නිහිත මතක මට්ටම් 1  L1
නිහිත මතක මට්ටම් 2 L2

 

ප්‍රාථමික මතකය / ප්‍රධාන මතකය
දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින දත්ත සහ උපදෙස් තාවකාලිකව ගබඩා කිරීමට යොදා ගනු ලැබේ. විදුලිය විසන්ධි වූ විට සියලුම දෑ ඉවත් වේ.  මෙය අර්ධ සන්නායක ඒකකයකි.

ද්විතියික මතකය
බාහිර මතක හෝ නෂ්‍ය නොවන මතක ලෙස ද හඳුන්වන මෙම මතක ඒකක දත්ත ස්ථිරව ගබඩාකිරිමට යොදා ගනු ලැබේ. මධ්‍යම සැකසුම් ඒකකයට ද්විතියක ආචායනයේ ඇති දත්ත වෙත සෘජුවම ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැත.
සැකසුම් උපාංග
දත්ත සැකසීම සඳහා යොදා ගනු ලබන උපාංග සැකසුම් උපාංග වන අතර, පරිගණකයේ ඇති මධ්‍යම සැකසුම් ඒකකය ප්‍රධානම සැකසුම් ඒකකය ලෙස හැඳින්වේ. 
ජාලකරණ උපාංග
පරිගණක ජාලයක සන්නිවේදන කාර්යයන් සඳහා උපයෝගී කරගනු ලබන උපකරණ ජාලකරණ උපාංග ලෙස හැඳින්වේ. නාභිය, ස්විචය, මංහසුරුව, පිවිසුම් දොරවල්, ජාලකරණ අතුරුමුහුණත් උදාහරණ ලෙස දැක්විය හැක.

පරිගණක මෘදුකාංග
පරිගණක භාෂාවක් උපයෝගී කරගෙන විවිධ වූ කාර්යයන් පරිගණකයෙන් සිදු කරගැනීමට සකසා ඇති උපදෙස් මාලාවන් පරිගණක මෘදුකාංග ලෙස හැඳින්වේ.

මෘදුකාංග වර්ගීකරණය
පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග නමින් මෘදුකාංග ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදේ.


පද්ධති මෘදුකාංග වර්ගීකරණය
■    මෙහෙයුම් පද්ධති
■    උපයෝගිතා මෘදුකාංග
■    භාෂා පරිවර්තක 

යෙදුම් මෘදුකාංග 
විශේෂිත පරිසරයක විශේෂ අවශ්‍යතා සපුරා ලීමට නිර්මාණය කර ඇත. යෙදුම් මෘදුකාංගයක් එක් කාර්යයකට අදාළ වූ වැඩසටහනකින් සමන්විත වේ. උදාහරණය - වදන් සැකසුම් මෘදුකාංග
ස්ථිරාංග 
දෘඩාංග තුළට ස්ථිරව ඇතුළත් කර ඇති මෘදුකාංග මේ නමින් හැදින්වේ.  උදාහරණ :- ඊෂධී  
 
ජීවාංග
ජීවාංග යනු පරිගණකයට සම්බන්ධ වී කටයුතු කරන පරිශීලකයන් ය.

බලපත්‍ර සහිත මෘදුකාංග 
මුදල් ගෙවා භාවිත කිරීමේ හිමිකම ලබාගත යුතු මෘදුකාංග බලපත්‍ර සහිත මෘදුකාංග වේ.

විවෘත මෘදුකාංග 
නොමිලේ භාවිතයට බෙදා හැරීමට හා වෙනස් කිරීමට අවසර ඇත.

නිර්මාණය කරවා ගන්නා ලඳ මෘදුකාංග 
මිල අධිකයි, අවදානමක් ඇත.

පෙරනිමි මෘදුකාංග
වෙළදපොළේ අලෙවියට තබා ඇති මෘදුකාංග මේ නමින් හැඳින්වේ.

හුවමාරු මෘදුකාංග 
කිසියම් කාලයක් නොමිලේ භාවිතා කර පසුව මුදල් ගෙවා ලබාගත යුතු මෘදුකාංග

ජීවාංග 
පරිගණකය හා සම්බන්ධ වන සියළුම පුද්ගලයින් ජීවිකාංග වේ.

දත්ත සැකසුම් ජීවන චක්‍රයේ පියවර 

1. දත්ත ඒකරාශී කිරීම     - රැස් කිරීම
2. දත්ත වලංගුතාවය    - නිවැරදිව ආදානය සඳහා යොදන ක්‍රම
3. දත්ත සැකසීම        - තොරතුරු බවට පත් කිරීම.
4. ප්‍රතිදානය        - බාහිර ලෝකයට ලබා ගැනීම.
5. දත්ත ගබඩාව        - අනාගත භාවිතය සඳහා ගබඩා කිරීම.


දත්ත රැස් කිරීමේ ක්‍රම
සම්මුඛ සාකච්ඡා පැවැත්වීම / ප්‍රශ්නාවලි භාවිතය / නිරීක්‍ෂණය


දත්ත වලංගු කිරීමේ ක්‍රම
පරිගණකයට ඇතුළත් කරන දත්ත වල නිවැරදිතාවය තහවුරු කිරීම වලංගු කිරීමයි.

වලංගුතා පරික්ෂා ආකාරයන්
■    වර්ග පරික්ෂාව
■    තත්‍යතා පරික්ෂාව / ඇතිබව පරික්ෂාව
අනිවාර්්‍යයෙන් තිබිය යුතු කොටස් ඇතිදැයි පරික්ෂා කිරීම.
■    පරාස පරික්ෂාව
දත්ත තිබිය යුතු පරාසයේ පමණක් ඇතුළත්ද බැලීම.

දත්ත ආදාන ආකාර
සෘජු සහ දුරස්ථ ආකාරය 
සෘජු දත්ත ආදානයේ දී දත්ත සෘජු පරිශීලකයන්ගේ මැදිහත් වීම් වලින් තොරව සෘජුව ඇතුළත් කරයි. දුරස්ථ ප්‍රවේශ දී දත්ත ගබඩා කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

විවිධ භූගෝලීය ස්ථානවල දත්ත ගබඩා කිරිමේ සහ ගණුදෙනු කිරීම දුරස්ථ දත්ත ආදාන ලෙස නම් කරනු ලබයි. 

මාර්ගගත සහ මාර්ග අපගත
මාර්ගගත ආකාරයට දත්ත ආදානයේ දී, ගණුදෙනුව සිදුවන අවස්ථාවේ ම දත්ත ආදානය සිදුවේ. මාර්ග අපගත අවස්ථාවලදී කාණ්ඩ වශයෙන් නිශ්චිත කාල පරිච්ජේදයකට පසු ව විවිධ අවස්ථා වලදී දත්ත ආදානය කිරිම සිදු කරනු ලබයි.


දත්ත සැකසීමේ ක්‍රම
    
කාණ්ඩ දත්ත සැකසීම
කිසියම් කාල පරාසයකට අනුව දත්ත තොරතුරු බවට පත්කරලීම කාණ්ඩ දත්ත සැකසීම නම් වේ.

තත්කාලීන දත්ත සැකසීම
දත්ත ඇතුළත් කරන අවස්ථාවේදීම එම දත්ත උපයෝගී කරගෙන සැකසීමේ ක්‍රියාවලිය ද සිදු වන්නේ නම් එය තත්කාලීන දත්ත සැකසීමකි.


හරිත පරිගණනය
කාර්යක්‍ෂම හා පරිසර හිතකාමී පරිගණක සම්පත් අධ්‍යයනය හා භාවිතයට වර්තමානයේ සෑම ක්‍ෂේත්‍රයකම අවධානය යොමුව ඇත. හරිත පරිගණනය මගින් ද බලාපොරොත්තු වන්නේ පරිගණක උපාංග හා සම්බන්ධ අපද්‍රව්‍ය පරිසරයට මුද්‍රා හැරීම සිදු කිරීමේ දී පරිසරයට හානි නොවන ආකාරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමයි. ඒ සඳහා විවිධ නීතින්, රෙගුලාසි හඳුන්වා දී ඇත. එමෙන්ම ඉවත් කරන පරිගණක කොටස් ප්‍රතිචක්‍රීකරණය කිරීම ද මෙමගින් සිදුවේ.